Friday 19th of June 2026

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොවිඩ් වෙනුවෙන් කැප වෙති..!


2021-08-23 15770

 
(හේමන්ත තුසිත කුමාර)

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප කොවිඩ් රෝගීන් සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය . කොරෝනා ව්‍යසනයෙන් පීඩාවිඳින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීම වෙනුවෙන් එම මුදල් ලබා දෙයි.ඊයේ (22) පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව විශේෂ අරමුදලක් පිහිටුවා එම අරමුදලට සියලු මන්ත්‍රීවරුන්ගේ මුදල් බැරකර කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීමට පියවර ගනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එම පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප සෞඛ්‍ය අංශවලට පිරිනැමීමට තීරණය කර තිබේ.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment